HomeSri Lanka Newsහම්බන්තොට භූකම්පනයක්

හම්බන්තොට භූකම්පනයක්

-

හම්බන්තොට ආසන්න මුහුදු සීමාවේ අද අලුයම් කාලයේ භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ.

භූ විද්‍ය හා පතල් කාර්යාංශය සඳහන් කරන්නේ හම්බන්තොට වෙරලේ සිට කිලෝ මීටර 25ක් පමණ ඔබ්බෙන් වන මුහුදු සීමාවේ මෙම කම්පනය සිදුව ඇත බවයි.

කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපාංක පරිමාණ ඒකක 4.4 කි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව කලබල විය යුතු නැති බව ද එම කාර්යාංශය දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
31 ° C
31 °
31 °
76 %
4.3kmh
98 %
Sat
30 °
Sun
28 °
Mon
28 °
Tue
28 °
Wed
27 °
Exit mobile version