HomeSri Lanka Newsයාල යකා නැටූ 9ක් භාර වේ...

යාල යකා නැටූ 9ක් භාර වේ…

-

 

යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වන සතුන්ට හිංසා වන පරිදි හා අනිසි ලෙස වාහන ධාවනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 09 දෙනෙකු වාහන 06 ක් සමඟ යාල පළුටුපාන උද්‍යාන මූලස්ථානය වෙත භාරවී තිබෙනවා.

කුරුණෑගල, වැල්ලව, වැල්ලවත්ත සහ කළුතර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 09 දෙනෙකු එලෙස භාරවී ඇති බවයි ඌව පළාත් සහකාර වනජීවී අධ්‍යක්ෂ උග්ගන්‍ගෘගඹග ඉන්ද්‍රජිත් පැවසුවේ. අදාළ සැකකරුවන් සහ වාහන අද තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version