HomeSri Lanka Newsමැතිවරණය පවත්වන්න රජයේ සේවක වැටුප් ගෙවීම නවත්වනවා.. පෙන්ෂන්, සමෘද්ධි නවත්වනවා..- රජයෙන් ප්‍රකාශයක්...

මැතිවරණය පවත්වන්න රජයේ සේවක වැටුප් ගෙවීම නවත්වනවා.. පෙන්ෂන්, සමෘද්ධි නවත්වනවා..- රජයෙන් ප්‍රකාශයක්…

-

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට සිදුවන බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

එමෙන්ම සමෘද්ධි දීමනාව ද විශ්‍රාම වැටුප් දීමනාවද ගෙවීම නතර කිරීමට සිදුවනු ඇතැයිද ඔහු පැවසීය.

එසේ ගෙවීම් අත්හිටුවා මැතිවරණයක් පැවැත්වීමට හැකියාව ඇති බවද ඔහු සදහන් කලේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
light rain
29 ° C
29 °
29 °
84 %
5.4kmh
91 %
Sat
28 °
Sun
29 °
Mon
28 °
Tue
27 °
Wed
27 °
Exit mobile version