HomeSri Lanka Newsමධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක්...

මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක්…

-

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක් පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඒ අනුව සුපුන් එස්. පතිරගේ මහතා මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස එලෙස පත්කර ඇති බවය.

සුපුන් එස්. පතිරගේ මහතාව මධ්‍යම පරිසර අධිකාරියේ සාමාජිකයෙකු ලෙස පත්කිරීමෙන් අනතුරුව මෙලෙස සභාපති ධූරයට පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version