HomeSri Lanka Newsමට ද්විත්ව පුරවැසිභාවය තියෙනවා කියන අයට පිස්සු හැදිලා…

මට ද්විත්ව පුරවැසිභාවය තියෙනවා කියන අයට පිස්සු හැදිලා…

-

ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරියක් බවට පළවන වාර්තාවලට අභියෝග කරමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවේ එය කියන අය එය වාර්තා සහිතව ඔප්පු කළ යුතු බවයි.

” මේ චෝදනා කරන අයට පිස්සු හැදිලා. මම ද්විත්ව පුරවැසියෙක් නම් එය ඔප්පු කළ යුතුයි” ඇය පැවසුවාය.

පසුගියදා ඇයට එරෙහිව විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, 2022 නොවැම්බර් 10 වැනි දින පැමිණිල්ලට අදාළ විමර්ශන සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
29 ° C
29 °
29 °
74 %
2.6kmh
49 %
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Fri
29 °
Exit mobile version