පාසල් ගුරුවරින්ගේ ඇඳුම් පිළිබඳ සාකච්ඡාව මේ දිනවල බරපතළ ලෙස කරළියට පැමිණ තිබෙනවා. එහි දී යෝජනා වුණේ, සාරිය නො වන වෙනත් පහසු ඇඳුමක් ඇඳීමට ගුරුවරින්ට අවසර ලැබිය යුත බව යි. නමුත් එම යෝජනාව පැමිණි මුල් අවස්ථාවේ ද මහා සංඝරත්නය එම් යෝජනාවට විරුද්ධ වුණා.
අද (08) පාර්ලිමේන්තුවේ ද මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති වූ අතර, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ප්‍රකාශ කළේ, කිසි ලෙසකින් ම ගුරුවරියන්ගේ ඇඳුම් චන සාරිය වෙනස් කිරීමට තීරණයක් නො ගන්නා බව යි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කිසි ම පියවරක් නො ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.