HomeSri Lanka Newsනිල ට්විටර් ගිණුම්වලින් මසකට ඩොලර් අටක් අය කරනවා..- ඉලොන් මස්ක්…

නිල ට්විටර් ගිණුම්වලින් මසකට ඩොලර් අටක් අය කරනවා..- ඉලොන් මස්ක්…

-

ට්විටර් සමාජ ජාලය තුල ‘තහවුරු කරන ලද ගිණුමක්’ සඳහා මාසික මුදලක් අය කිරීමට එහි නව හිමිකරු ඉලොන් මස්ක් තීරණය කර ඇත.

එය මසකට ඩොලර් 8ක වැනි මුදලක් වුවද රටවල් අනුව මිල අඩු වැඩි විය හැකි බවත් ඔහු කියා සිටියි.

තම ට්විටර් ගිණුම සටහනක් පළකරමින් ඉලොන් මස්ක් මේ බව පවසයි.

ට්විටර් සමාජජාලය ඉලොන් මස්ක් විසින් මෑතකදී නිල වශයෙන් මිලදී ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
29 ° C
29 °
29 °
82 %
5.7kmh
99 %
Sun
28 °
Mon
28 °
Tue
28 °
Wed
28 °
Thu
27 °
Exit mobile version