HomeSri Lanka Newsනිදහස් සැමරුම වන විට ජනවාර්ගික ගැටළු විසඳීමට සියලු පක්ෂ එක් විය යුතුයි…

නිදහස් සැමරුම වන විට ජනවාර්ගික ගැටළු විසඳීමට සියලු පක්ෂ එක් විය යුතුයි…

-

එළැඹෙන 75 වන ‍නිදහස් සැමරුම වන විට ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලබාදීම සඳහා සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකට පැමිණිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති කාර්යාලයේ ඊයේ (13) පස්වරුවේ පැවති සර්ව පාක්ෂික සමුළුවට එක්වෙමිනි.

ජාතික සංහිඳියාව තුළින් ජනවාර්ගික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මෙම සමුළුව කැඳවා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
25 ° C
25 °
25 °
85 %
3.1kmh
68 %
Mon
28 °
Tue
28 °
Wed
28 °
Thu
28 °
Fri
28 °
Exit mobile version