HomeSri Lanka Newsචීනයෙන් තව අධාරයක්...

චීනයෙන් තව අධාරයක්…

-

චීනය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන ලද සහල් මෙට්‍රික් ටොන් 500 (ඇසුරුම් 50,000) ක් රැගත් නෞකාව අද කොළඹ වරායට පැමිණි බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසනවා.

එම සහල් තොගය රැගෙනවිත් ඇත්තේ NAVIOS JASMINE නැමැති නෞකාවෙන්.

ඒ අනුව එම සහල් තොගය නුදුරේදීම අවශ්‍යතා ඇති සිසුන් වෙත බෙදා හැරීමට නියමිතයි.

මීට අමතරව ලබන සතියේ තවත් මෙට්‍රික් ටොන් 500ක් මෙරටට පැමිණෙනු ඇති අතර, ආධාර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6,000 දක්වා ඉහල යනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version