HomeSri Lanka Newsඅච්චු ගහන්නේ නෑ කිව්වත් මහබැංකුව සල්ලි අච්චු ගහලා! ගණන රුපියල් බිලියන 64ක්…

අච්චු ගහන්නේ නෑ කිව්වත් මහබැංකුව සල්ලි අච්චු ගහලා! ගණන රුපියල් බිලියන 64ක්…

-

දේශීය ණය පියවීම සදහා ප්‍රමාණවත් ලෙස බැදුම්කර අලෙවි නොවීම හේතුවෙන් තවත් රුපියල් බිලියන 64 ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා මුද්රණය කර තිබෙන බව වාර්තා වේ.

රුපියල් බිලියන 160 ක් උපයා ගැනීමේ අපේක්ෂාවෙන් සිදු කරන ලද බැදුම්කර වෙන්දේසියෙන් ශ්‍රී ලංකා මහබැංකුවට උපයාගත හැකිව ඇත්තේ රුපියල් බිලියන 124ක මුදලක් පමණි.

ඒ හේතුව මත මෙසේ තවත් රුපියල් බිලියන 64ක් මුද්රණය කිරීම සිදුව තිබේ.

දේශීය ණය ගෙවීම් සදහා මුදල් උපයා ගැනීම සදහා වෙනත් මූලාශ්‍ර නොමැති වීම මෙසේ මුදල් මුද්රණය කිරීමට හේතු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
29 ° C
29 °
29 °
81 %
4.6kmh
42 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
28 °
Wed
29 °
Exit mobile version